උදේ ආහාර වේල සඳහා ඇපල් සිනමන් ඕට්ස් සාදාගනිමු
අද අපි කතා කරන්න යන්නේ කුඩා දරුවෙකුට වගේම බබෙක් හම්බෙන්න ඉන්න කෙනෙකුටත්, බබෙකුට කිරිදෙන අම්මා කෙනෙකුටත් ඉතා ගුණදායීක පෝෂණයක් ලැබෙන වගේම උදේ ආහාරයට ගැනීමට හැකි වඩාත් පෝෂදායීක කෑම වේලක් ගැන.
අවශ්‍ය ද්‍රව්‍ය -
ඉන්ස්ටන්ට් ඕට්ස් කෝප්ප...
කැස්සට ගුණදෙන කැරට් පානයක් හදමු
මිනිසුන්ට නිතර නිතර හැදෙන රෝගී තත්වයක් ලෙස කැස්ස, හෙම්බිරිස්සාව හඳුන්වන්න පුළුවන්. එම නිසා අපි විසින් මෙවැනි රෝගී තත්ත්වයක් හැදුණු විට, එය සඳහා පානය කළ හැකි වඩාත් ගුණදායක පානය ගැන කතා කරන්න හිතුණා.
මේ පානය සකස්...
රස හා ගුණ සහිත චිකන් පාස්ටා සැලඩ් එකක් හදමු
අද අපි කතා කරන්න යන්නේ රස හා ගුණ වගේම බඩ පිරෙන්න ලේසියෙන් හදා ගන්න පුලුවන් රසවත් චිකන් පාස්ටා සැලඩ් එකක් ගැන.
අවශ්‍ය ද්‍රව්‍ය -
පාස්ටා කෝප්ප 2
බඩ ඉරිඟු ඇට කෝප්ප 2 1/2
කොටු කපාගත් රතු බෙල් පෙපර්...
සිරුරට ගුණදායි රසවත් පිපිඤ්ඤා ජූස් එකක් හදාගනිමු
අපේ සිරුරට ඉතාමත් ගුණදායි එළවලු වර්ගයක් ලෙස පිපිඤ්ඤා හැඳින්විය හැකිය. පිපිඤ්ඤා අපේ සිරුරට ෆේස් මාස්ක් ලෙස, පළතුරුක් ලෙස, වැංජනයක් ලෙස, සලාදයක් ලෙස වගේම ජූස් එක්කක් ලෙසද ආහාරයට ගැනීමට පුළුවන. අද අපි කතා කරන්න යන්නේ...
ගොඩක් අඩු වියදමෙන් රසවත් පාන් පුඩිමක්
ගෙදර හැමෝම ඉන්න වෙලාවට රසවත් අතුරුපසක් කට්ටියම එකතු වෙලා හදලා කන්න තියෙනවා කොච්චර හොඳද? අද අපි කියන්න යන්නේ කට්ටිය එක්කම ගොඩක් අඩු වියදමෙන් වගේම අඩු කාලයකින් පිළියෙල කරගන්න පුළුවන් අතුරුපසක් ගැනයි. ඒ තමයි පාන්...
දුරකථනය වතුරට වැටුණොත්
හදිසියේ හෝ ඔබේ දුරකථනය වතුරට වැටුනොත් හෝ දුරකථනය තුලට ජලය ගියෝත් ඔබ මොකද කරන්නේ. එක් වරම සිතාගත නොහැකිව කටයුතු කිරීමෙන් ඔබේ දුරකථනය විනාශ වීමටත් පුලුවන්. ඒ නිසාම යම් හෙයකින් ඔබේ දුරකථනයට ජලය ගියහොත් මේ...
අවධානය යොමු නොවු පාද වල සුන්දරත්වය රැක ගැනීමට නම්
කාන්තාවන් ලස්සන ගැන සිතනකොට මූලිකවම සිතන්නේ තම වත කමල පිලිබදවයි. නමුත් බොහෝ දෙනා රුවතියකගේ හිස සිට දෙපතුල දක්වා නිරික්ෂණයේ යෙදෙන බව නොදන්නා රහසක්. විශේෂයෙන් යුවතියක් තම මංගල දිනයේදී ශරීරයේ සෑම අංගයක්ම පිලිබදව අවධානය යොමු...
සම පැහැපත් කරගන්න ක්‍රම කිහිපයක්
කාන්තාවක් ආස හැමදාම ලස්සනට ඉන්න. ඒ වගේම ගොඩාක් කාන්තාවන් කැමති තමන්ගේ සම පැහැපත් කරගන්න. ඉතිං අපි බලමු කාන්තාවන්ගේ සම පැහැපත් වෙන්න කෘතිම දේ වෙනුවට ස්වභාවිකව භාවිතා කල හැකි ක්‍රම කිහිපයක්.
දොඩම්
දොඩම්වල ගොඩක් තියෙන්නේ විටමින්...
කෝවිඩ් ගෙදරට ගෙනවද? නැත්නම් නිවැරදිව මාක්ස් ඒක භාවිතා කරනවාද?
ලංකාවේ තුළ වාර්තාවන කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන අතර මරණ අනුපාතයද ඉහළ යෑමක් දක්නට පුළුවන. ඒ වගේම ලංකාව තුළ ඩෙල්ට ප්‍රභේද ඉතාමත් සීග්‍රයෙන් පැතිර යෑමක්ද දක්නට පුළුවන. වසංගතය ඉතාමත් තදින් පැතිරා යන...
පණට ආදරේ නම් මේ ආහාර කන්න හිතන්නවත් එපා
ලෝකයේ දිනෙන් දිනම වාර්තා වන රෝගී තත්ත්යක් තමයි පිළිකා රෝගී තත්ත්වය කියන්නේ. පිළිකා කියන රෝගී තත්ත්වය මීට දශකයට පෙර ගොඩක්ම අහන්න ලැබුනේ බටහිර රටවලින් පමණයි. නමුත් දැන් අපේ රට තුළට මෙම පිළිකා රෝගී තත්ත්වය...
ධනවත් වෙන්නේ කොහොමද? බිල් ගේට්ස් හෙළිකරයි
බිල් ගේට්ස් ගැන අපි කවුරුත් දන්නවා. 1975දී මයික්‍රෝසොෆ්ට් ආයනය ආරම්භ කළ ඔහු වින්ඩෝස් මෙහෙයුම් පද්ධති කිහිපයක්ම ලෝකෙට හඳුන්වාදී තිබෙනවා. ඔහු ධනවත් පුද්ගලයෙක් වීමට ඔහුගේ ජීවිතයේ අනුගමනය කළ රහස් 10ක් ඔහු විසින්ම හෙළිකරලා තියෙනවා.
01. හැකි...
දරුඵළ ප්‍රමාදනම් රහස් කිහිපයක්
අලුත විවාහපත් වූ සෑම යුවලකගේම බලාපොරොත්තුව ඉක්මනින් තමන්ගේ කැදැල්ල පුංචි කිරිකැටියෙකු එක් කරගැනීමේ සිහිනයයි. නමුත් පවතින විවිධ ප්‍රශ්න නිසාවෙන් මෙම සිහිනිය බොහෝ දෙනෙකුට සිහිනයක් ලෙසම පවතිනවා. ඒ වගේම පුංචි පැටියෙකු නොමැතිව බොහෝ යුවලවල් සිතින්...
ඉක්මනින් මතකයේ තබාගන්න සුපිරි ක්‍රම 7ක්
පාසල් යන ළමයින්ට තිබෙන ලොකුම ගැටලුවක් තමයි විභාගයක් ලං වෙද්දී කොච්චර පාඩම් කළත් මතක නැහැ. මට මතක හිටින්නේ නැහැයි කියන ගැටලුව. ඒ වගේම සමහර පුද්ගලයන් සිටිනවා මේ කියන දේ මේ මතක නැහැ. මේ සඳහා...